අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
යතුරුපැදියක් සමග සැකකටයුතු පුද්ගලයෙක් රැඳීසිටින බව දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු පලාගොස් තිබෙන අතර එහිදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
The post කිරිබත්ගොඩ පොලිස් වෙඩිතැබීමක්! අයෙක් රෝහලේ! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/c1JiEGU
via IFTTT

