Loading..

IOC ඉන්ධන මිලත් සංශෝධනය වෙයි

ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් අඩු කර ඇති අතර  එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 361ක් ලෙසයි.

එම සමාගම සඳහන් කළේ සෙසු මිල ගණන් නොවෙනස්ව පවතින බවයි.

The post IOC ඉන්ධන මිලත් සංශෝධනය වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1WUHVfM
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.