Loading..

පොලී තවදුරටත් අඩු කිරීමට මහ බැංකුවෙන් තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 7.75% ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත

The post පොලී තවදුරටත් අඩු කිරීමට මහ බැංකුවෙන් තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/e72jn5M
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.