Loading..

කුසපත් ඇදීමේ ක්‍රමයෙන් මාලිමාව බලපිටියේ බලය අල්ලයි

බලපිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ.

සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා සහ විපක්ෂයේ අපේක්ෂකයා ඡන්ද 16 බැගින් ලබා ගනිමින් සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන තිබුණි.

ඒ අනුව කිසිඳු අපේක්ෂකයෙකුට බහුතරය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සභාපතිවරයා තෝරා ගැනීම සඳහා කුසපත් ඇඳීමක් සිදු කර තිබෙනවා.

අවසානයේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස අනුරුද්ධ මාවැලි මහතා තේරී පත් විය.

The post කුසපත් ඇදීමේ ක්‍රමයෙන් මාලිමාව බලපිටියේ බලය අල්ලයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zuwLQ0j
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.