සිය ෆේස්බුක් පිටුව වෙත සටහනක් එක් කරමින් මහජන බැංකුව සිය ගනුදෙනුකාර බවතුන් වෙත ඉතා වැදගත් දැනුම් දීමක් සිදු කර තිබේ.
මේ දිනවල විවිධ බැංකු හරහා වංචා සහගත සිදුවීම් රැසක් සිදුවෙමින් පවතිනවා.
සමහර අවස්ථාවන්වලදී ගිණුම් වලින් මුදල් වෙනත් ගිණුම්වලට බැර වෙන අවස්ථා වැනි අවාසනාවන්ත සිදුවීම්වලට ගනුදෙනුකරුවන් මුහුණ දෙනවා.
එම නිසා ඔබගේ ගිණුමේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස බැංකුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
අන්තර්ජාලය හරහා සිදුවන වංචනික ක්‍රියාවන් හේතුවෙන් මෙම දැනුම්දීම සිදු කර තිබේ.

The post මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/uzbY9NJ
via IFTTT

