ඊශ්‍රායලය සහ ඉරානය පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු ඒ බව සඳහන් කර තිබේ.
ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවයි ඇමෙරිකානු ජනපතිවරයා සඳහන් කර ඇත්තේ.
මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ඔහු එම සටහනේ වැඩිදුරටත් සදහන් කර තිබේ.
කෙසේවෙතත් ඊශ්‍රායලයෙන් හෝ ඉරානයෙන් මේ පිළිබඳව ප්‍රතිචාර දැක්වීමක් සිදුකර නොමැත.
The post ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/3mLYdj0
via IFTTT

