Loading..

රුපියලෙහි කැපී පෙනෙන අවප්‍රමාණය වීමක්

මේ වසරේ ජූලි 25 දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේකෂව ශ්‍රී ලංකා රුපියල 3.1% කින් අවප්‍රමාණය වී තිබෙනවා.

එය පසුගිය සතිය අවසානයේ සටහන් වුණේ, 3% ක අගයකින්.

ජූනි මාසයේ අවසන් සතියේදී එහි අගය 2.5% ක් වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

The post රුපියලෙහි කැපී පෙනෙන අවප්‍රමාණය වීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LE809R2
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.