ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයට (Special Boat Squadron) අයත් ලුතිනන් කොයාන් චමිත, ඇමරිකානු නාවුක සීල් (US NAVY SEAL) පුහුණු වැඩසටහන සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට සමත්ව තිබෙනවා.
මෙම හමුදා පුහුණුව සැලකෙන්නේ ලොව දරුණුතම හමුදා පුහුණු වැඩසටහන් වලින් එකක් ලෙසයි.
මාස 14ක් පුරා පැවති දැඩි පුහුණුවකින් අනතුරුව, ඔහුට කීර්තිමත් SEAL ලාංඡනය පිරිනමා තිබෙනවා.
The post ලොව දරුණුතම හමුදා පුහුණුව ශ්‍රී ලාංකික රණවිරුවෙක් ඉතිහාසයේ පළමුවරට සාර්ථකව නිම කරයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/1u0hMxQ
via IFTTT

