Loading..

ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට අනුව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා සඳහන් කළේය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසකට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

The post ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gGCm9wk
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.