Loading..

කොටහේනේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මරුට

කොටහේනේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එම තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදීයි මියගොස් ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු බවය.

සැකකරුවන් කාර් රථයකින් පැමිණ ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post කොටහේනේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/i2Nv5Tx
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.