Loading..

විශාරද නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් නිවේදනය කරයි

ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමි බව රජයේ ප්‍රවෘත්ත දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

The post විශාරද නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් නිවේදනය කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mvsBMSJ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.