උසස් පෙල විභාගයෙන් සමත් වුවද රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමට අවස්ථාව නොලැබෙන සිසුන් 5,000කට ලබාදෙන පොලී රහිත ණය මුදල සම්බන්ධයෙන් වූ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 09 ක පොලී රහිත ණය මුදලක් හිමිවන අතර, එදිනෙදා වියදම් කටයුතු සඳහාද රුපියල් ලක්ෂ 03 ක ණය මුදලක් හිමිවන බවයි වැඩබලන මුදල් අමාත්‍යවරයා පැවසුවේ.
The post උසස් පෙළ සමතුන්ට පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/PSgpsZb
via IFTTT


