Loading..

මතවරණ කමසමන දනමදමක! ගරම නළධරය නවසට පමණය නතතම ඔබ කළ යත ද මනන!

2023 වර්ෂය සඳහා ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු ග්‍රාම නිලධාරී මට්ටමින් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා.

මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ග්‍රාම නිලධාරීවරයා නිවසට නොපැමිණියේ නම් ග්‍රාම නිලධාරීවරයා හමුවන ලෙසයි.

2022 ජන්දහිමි ලියාපදිංචි විස්තර ලබාගත හැකි ක්‍රම කිහිපයක් ඇති අතර ඒ අතර ග්‍රාම නිලධාරීන්ගෙන්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ www.elections.gov.lk වෙබ් අඩවියෙන් මෙම විස්තර ලබා ගත හැකියි.

The post මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්! ග්‍රාම නිළධාරියා නිවසට පැමිණියේ නැත්තම් ඔබ කළ යුතු දේ මෙන්න! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qA5SuTC
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.