Loading..

ජනපතිගෙන් නව පත්වීම්

නව මහාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇත.

ඒ දිසා විනිසුරුවරුන් වන ටී. ජේ. ප්‍රභාකරන්, පී. කේ. පරණගමගේ හා පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ කේ.ඩී.වයි.එම්.නයනි නිර්මලා කස්තුරිරත්න පත්කර ඇත.

The post ජනපතිගෙන් නව පත්වීම් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Oh6b5fF
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.