ජපාන පුරවැසියන්ට සිනහවීමට පුරුදු කරවීම සදහා පාඨමාලා ආරම්භ කර තිබෙනවා.
කොවිඩ් වසංගතය හේතුවෙන් ජපාන පුරවැසියන් මුව ආවරණ පැළඳගෙන සිටි අතර, එම කාලය තුළ සිනහ නොවීම හේතුවෙන් මුහුණේ මාංශ පේෂිවලට සිදුව ඇති අහිතකර බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ වනවිට මෙම සිනහවීමේ පුහුණු පාඨමාලා සඳහා ඉල්ලුම සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ද සඳහන්.
The post ජපානයට සිනහ පාඨමාලා! පාඨමාලා සඳහා ඉල්ලුම සිව් ගුණයකින් ඉහළට! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/fhL2vug
via IFTTT


