Loading..

ඩොලරය නොසිතූ ලෙස ඉහළට! රුපියලේ දැවැන්ත පහත වැටීමක්!

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (13) සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.294.91 ක් ලෙස හා විකුණුම් මිල රු.309.22 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

The post ඩොලරය නොසිතූ ලෙස ඉහළට! රුපියලේ දැවැන්ත පහත වැටීමක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ah4S8xz
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.