Loading..

කල දරවන සසන ගත කරමට අදළව වයස සමවක ?

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන 15 වනදා මහානායක හිමිවරුන් සමග සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව දරුවන් සසුන්ගත කිරීමේ වයස් සීමාව තීරණය කිරීම සඳහා මහානායක හිමිවරුන්ට පවරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමගද සාකච්ඡා කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේය.

The post කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව වයස් සීමාවක් ? first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0NPoBVG
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.