Loading..

එළඹන දසමබරයද කණඩයම 6ක සහභගතවයන පළමවරට පවතවන ශර ලකය T10 තරගවලය

ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ආරම්භක SLT10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගීවීමට නියමිතය.

ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වෙයි.

මෙම තරගාවලියට සමගාමීව කාන්තා T10 තරගාවලියක් ද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 4ක් එක්වීමට නියමිතය.

The post එළඹෙන දෙසම්බරයේදී කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පළමුවරට පැවැත්වෙන ශ්‍රී ලාංකීය T10 තරගාවලිය first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0rMExcX
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.