Loading..

කසය වසය නදරලනතයට! ශර ලක කණඩයම වනසකම දකක!

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හරාරේ හිදි අද (09) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්තය කණ්ඩායම සමත්විය.

ඒ අනුව නෙදර්ලන්තය කණ්ඩායමේ තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය.

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද තරගය සඳහා සහභාගී නොවේ.

පසුගිය තරගයේදී විවේක ගැන් වූ ධනංජය සිල්වා හා වනිදු හසරංග කණ්ඩායමට කැඳවා ඇති අතර දුෂාන් හේමන්ත කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

The post කාසියේ වාසිය නෙදර්ලන්තයට! ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EocG4Aw
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.