Loading..

චන්දික හතුරුසිංහ මතීෂ ගැන කිව්ව කතාව

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දුයවන ක්‍රීඩක මතීෂ පතිරණ ගැන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මෙලෙස අදහස් දැක්වීය.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ,

“මතීෂගේ පන්දුව මුදාහරින තැන වෙනස්. අපි ඔක්කොම දන්නවා. ඒක ඕනම ක්‍රිකට් කණ්ඩායමකට පුහුණු වෙන්න බැරි දෙයක්. එතනම ඔහුට තිබෙනවා වටිනාකමක්. ඒ වගේ පන්දු යවන්නෝ අපිට වැඩිය හමුවෙන්නේ නැහැ. මං හිතනවා මතීෂ පතිරණට හොඳ අනාගතයක් තියෙයි. ලසිත් මාලිංගට වගේම.”



from TODAY NEWS LK https://ift.tt/mRGOLq9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.