Loading..

කොත්තු හා රයිස් මිල ඉහළට

ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ කොත්තු, රයිස් සහ ප්ලේන්ටී මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ, ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තු රුපියල් 20 කින් හා රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දමන බවයි.



from TODAY NEWS LK https://www.todaynewslk.com/archives/23421
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.