HomeTODAY NEWS LK පරිසර අමාත්‍යාංශය ජනපති යටතට පවරා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් Friday, October 13, 2023 පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත. ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ. from TODAY NEWS LK https://ift.tt/14ouTr8 via IFTTT