Loading..

ප්‍රබල ඇමතිගේ වාහනය දරුණු රිය අනතුරක! වාහනය කුඩු පට්ටම්!

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නිල වාහනය බරපතළ අනතුරට ලක්ව තිබේ.

දින දෙකකට පමණ පෙර යාපනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගිය අවස්ථාවක මෙම අනතුරට ලක්ව ඇත.

අදාල සංගීත ප්‍රසංගය පැවැත්වී ඇත්තේ ඉන්දීය කලාකරුවන් පිරිසකගේද සහභාගීත්වයෙනි.

ඇමතිවරයා රැඳී සිටි හෝටලයේ සිට කිසියම් කාරණාවක් සඳහා පිටතට වාහනය යවා ඇති අතර එම අවස්ථාවේ වාහනය ලොරියක හා තාප්පයක වැදී අනතුර සිදු වී තිබේ.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ අමාත්‍යරයා වාහනයේ සිට නැත.



from TODAY NEWS LK https://ift.tt/KBjGu2b
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.