සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් ඊයේ(24) අලුයම බිළිඳෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩකලපුව, කාත්තාන්කුඩිය, පට්ටිමාපුරය ප්‍රදේශයේ පදිංචි මාස 06ක් වයසැති කුඩා බිළිදෙක්.
නිවසේ හිස් බිමක නිදා සිටි බිලිඳාට අලුයම 3.30ට පමණ සර්පයා දෂ්ඨ කර ඇති උදෑසන 7ට පමණ දරුවා සිහිසුන්ව සිටිම හේතුවෙන් මව විසින් දරුවා රෝහල්ගත කර තිබෙනවා.
එම අවස්ථාවේ දරුවා මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දී ඇත.
එලෙස මියගොස් ඇත්තේ මාස 6ක් වූ ඉග්නේෂ් අභිලාෂ් නැමති පිරිමි දරුවෙකි.
from TODAY NEWS LK https://ift.tt/U3Gi2hp
via IFTTT


