ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්ස විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා මෙම වෙනස්කම සිදුකර තිබෙනවා.
එම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සූර්ය කුමාර් යාදව් හට ලබාදී තිබේ.
හර්දික් පාණ්ඩ්‍යා ආබාධයකට ලක්වීම හේතුවෙන් සූර්ය කුමාර් යාදව්ට මෙම වගකීම පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 23 වන දින ආරම්භ වීමට නියමිතය.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියේදී විවේක ගන්වා ඇත.
ඉන්දීය සංචිතය පහතින්.

from TODAY NEWS LK https://ift.tt/whqKXbp
via IFTTT


