Loading..

IPL වෙන්දේසියට පෙරම රුපියල් කෝටි 15කට අලෙවි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගැනීමේ ගනුදෙනුව මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ජනප්‍රිය ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් වූ නිල නිවේදනය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙය කණ්ඩායම් දෙක අතර සිදු වූ ක්‍රීඩක හුවමාරුවක් නොවන අතර ඒකපාර්ශ්වීය ගනුදෙනුවක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 15කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙම මිලදී ගැනීම සිදු කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/qd9bU1n
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.