Loading..

වැට් බද්දෙන් යතුරු පැදි මිලත් ඉහළ නගී! යතුරු පැදියක නවතම අවම මිල මෙන්න!

මෙතෙක් රථ වාහන සඳහා අය නොකළ වැට් බද්ද නව සංශෝධනය හරහා ජනවාරි (01) සිට යතුරුපැදි සඳහා ද අය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ජනවාරි (01) සිට රට තුළ අලෙවි කරන යතුරු පැදිවල මිල අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

මිල ඉහල යාමත් සමග ජනප්‍රියම හා අවම මිලකට ලබාගත හැකි යතුරුපැදියක් වන CT100 වර්ගයේ යතුරු පැදියක් රුපියල් ලක්ෂ හතක් පමණ වනු ඇති බව වාර්තා වේ.



from TODAY NEWS LK https://ift.tt/LT2zDmx
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.