සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමඟ අද (01) සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා ඇති බව ලංකා දුම්කොළ සංගමය පවසනවා.
ඒ අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇති බව සඳහන් වෙනවා.
from TODAY NEWS LK https://ift.tt/K1d7wpi
via IFTTT


