ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා නිදහස ජනතා සභාවේ බොහෝ පිරිසක් සමගි ජන බලවේගය සමඟ එකතුවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
මහලේකම්වරයා සඳහන් කරන්නේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාද ඉදිරියේදී සමගි ජන බලවේගය සමඟ එකතු වනු ඇති බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
from TODAY NEWS LK https://ift.tt/QgyMnxG
via IFTTT


