Loading..

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන පරිදි භූ කම්පනය සිදුවී ඇත්තේ ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූ කම්පනය සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.

එමෙන්ම භූ කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.



from TODAY NEWS LK https://ift.tt/b8BjqFn
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.