Loading..

කලකට පසු නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා සංචිතයට

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා අසනීප තත්වයකින් පසුවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ඔහුට අහිමිවන බව වාර්තා වනවා.

ඒ අනුව ඔහුගේ ස්ථානයට නිරෝෂන් දික්වැල්ල ආදේශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචිමාර්ග පවසනවා.


බංග්ලාදේශය බලා ඊයේ පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් පෙරේරා එක්නොවූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



from TODAY NEWS LK https://ift.tt/OhoBzyM
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.