Loading..

වාසුගේ පක්ෂ නායකකම එපා වූ නිරෝෂන් දේශපාලනය කරණමක් ගසයි! ප්‍රබල පක්ෂයක දේශපාලන වේදිකාවට ගොඩ වෙයි!

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිරෝෂන් ප්‍රේමරත්න මහතා පසුගියදා සමගි ජන බලවේගයේ තංගල්ලේ පැවති ජන රැළියට එක්වුණා.

එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බවයි.

The post වාසුගේ පක්ෂ නායකකම එපා වූ නිරෝෂන් දේශපාලනය කරණමක් ගසයි! ප්‍රබල පක්ෂයක දේශපාලන වේදිකාවට ගොඩ වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wMjV1TF
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.