අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1888ක් සහ ප්‍රවීණ කලාකරුවන් සඳහා නිවාස 108ක් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියකට අත්සන් තබා තිබේ.
ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක විසින්.
මෙම නිවාස පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව සහ මහරගම ප්‍රදේශවල ඉදි කිරීමට නියමිතව තිබේ .
එමෙන්ම ප්‍රවීණ කලාකරුවන් සඳහා වන නිවාස ව්‍යාපෘතියක් කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
The post අඩු ආදායම්ලාභීන්ට සුබ ආරංචියක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/lD0zXOx
via IFTTT

