Loading..

අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ට ලබා දෙන දීමනාව පිළිබඳව දැනුම්දීමක්

අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට හැර මෙතෙක් දීමනා ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මේ මස 20 වනදා සිට තැපැල්, උප තැපැල් කාර්යාල හරහා රුපියල් තුන්දහසේ මාසික දීමනාව ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සදහන් කළා.

අස්වැසුම පවුල් වල සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම එස්. එල්. අයි. පී. එස්. ක්‍රමය හරහා අස්වැසුම් ගිණුම් වලට අදාළ දීමනා ගිණුම් ගත කර තිබෙනවා.

The post අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ට ලබා දෙන දීමනාව පිළිබඳව දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qnsC9O5
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.