ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා මත සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාව සතුව තිබූ විදේශීය දුම්වැටි තොගයක් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම සදහා ඔවුන් රු.50,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ඇගේ මගපෙන්වන්නා විසින් කළ පැමිණිල්ලක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය පොලීසියට අනුයුක්තව රාජකාරි සිදුකළ සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
The post ඔස්ට්‍රියානු කතකගෙන් අල්ලස් ගත් පොලිසියේ තිදෙනෙක්ට වැඩ වරදී appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/F0cJdtQ
via IFTTT

