Loading..

තුසිත හල්ලොලුවට එල්ල වූ වෙඩිල්ල ගැන කඩිනම් පරීක්ෂණයක්! පරීක්ෂණ CCDයට!

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ සිද්ධියේ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී  ඇති බව පොලීසිය පවසයි.

The post තුසිත හල්ලොලුවට එල්ල වූ වෙඩිල්ල ගැන කඩිනම් පරීක්ෂණයක්! පරීක්ෂණ CCDයට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tqa5Dxg
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.