රටේ ඇතැම් ප්‍රදේශවල දෙහි කි.ග්‍රෑම් 1 ක සිල්ලර මිල රු. 3,000 දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් පවසනවා.
වෙළෙඳුන් පවසන්නේ වියළි දේශගුණය නිසා දෙහි වගාවේ ගෙඩි හට ගැනීම අඩු වීම නිසා දෙහි හිඟයක් පවතින බවයි.
මෙම තත්ත්වය සති ගණනාවක් තිස්සේ පවතින බවද ඔවුහු තවදුරටත් පෙන්වාදෙති.
The post දෙහි මිල වේගයෙන් ඉහළට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/ubhpH2L
via IFTTT

