අනුරාධපුර ප්‍රදේශයේ මේ දිනවල අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතී.
එම කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වී සිටින බව අප වාර්තාකරුවන් පැවසීය.
මේ අතර විවිධ ප්‍රදේශවලින් අනුරාධපුර නගරයට පැමිණේ පිරිස් ද උණුසුම් කාලගුණික තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන අයුරු දක්නට ලැබුණි.
මේ පිළිබඳ අදහස් දැක්වූ ජනතාව සඳහන් කළේ, "අවුව නම් හොඳටම වැඩියි.. ඉන්නත් අමාරුයි." යනුවෙන් ජනතාව පැවසීය.


