ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සියලුම නිලධාරීන් ඉල්ලා අස්වී තිබෙන බවට වාර්තා වනවා.
ඊයේ (21) දිනයේ පැවති හදිසි විධායක කමිටු රැස්වීමේදී වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙම තිරණය ගෙන තිබෙනවා.
ඒ අනුව නව නිලධාරී මණ්ඩලය අද (22) පැවැත්වෙන හදිසි විශේෂ රැස්වීමේදී පත්වීමට නියමිතයි.
from TODAY NEWS LK https://ift.tt/sBm7TR0
via IFTTT


