Loading..

මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක්

වැට් බද්ද සියයට තුනකින් වැඩි කිරීමත් සමග ජනතාවගෙන් අයුතු ප්‍රයෝජන නොගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන වෙළද ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

2024 සහ රටේ ආර්ථිකය නම් විශේෂ සාකච්ඡාවකට ඊයේ එක්වෙමින්.

එම සාකච්ඡාවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද එක්විය.



from TODAY NEWS LK https://ift.tt/7aVoEd3
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.