පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද(15) මාළු මිලෙහි යම්කිසි පහළයාමක් සිදුව තිබෙනවා.
අද(15) පෑලියගොඩ මාළු කිලෝවක තොග මිල ගණන්
සාලයා රු. 450.00
හුරුල්ලෝ රු. 900.00
ලින්නා රු. 700.00
අලගොඩුවා රු. 600.00
බලයා රු. 1000.00
බල පැටව් රු. 500.00
පියාමැස්සෝ රු. 250.00
බෝල්ලෝ රු. 1100.00
කුම්බලාවා රු. 1300.00
කොප්පරා රු. 2000.00
තෝරු රු. 3500.00
තලපත් රු. 2000.00
ඇටවල්ලා රු. 600.00
ඉස්සෝ රු. 1500.00
දැල්ලෝ රු. 1400.00
නාගරික මාළු කිලෝවක සිල්ලර මිල ගණන්
සාලයා රු. 600.00
හුරුල්ලෝ රු. 1100.00
ලින්නා රු. 900.00
අලගොඩුවා රු. 900.00
බලයා රු. 1400.00
පියාමැස්සෝ රු. 500.00
වැව් මාලු රු. 900.00
ඇටවල්ලා රු. 1100.00
තලපත් රු. 2500.00
පරව් රු. 2500.00
වන්නා රු. 700.00
ලේන පරව් රු. 900.00
ඉස්සෝ රු. 2200.00

The post මාළු මිලෙහි වෙනසක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/LeCvUyG
via IFTTT

