මැතිවරණ කොමිෂන් සභා රැස්වීම එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ බ්‍රහස්පතින්දා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බවයි.
මෙම රැස්වීම කෙරෙහි දේශපාලන ක්ෂ්‍රේත්‍රයේ වැඩි අවධානයක් යොමුව තිබේ.
ජනධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හා එහි දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව මූලික වශයෙන් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
මෙම සති අන්තයට ප්‍රථම ජනාධිපතිවරණ දිනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

The post තීරණාත්මක තීන්දුව ගැනීමට මැතිවරණ කොමිසම බ්‍රහස්පතින්දා රැස්වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/DjA35d7
via IFTTT


